චක්‍ර භාවනා
හින්දුන් අතර ප්‍රචලිත ප්‍රානයාම මූලික චක්‍ර භාවනා ක්‍රමය යුරෝපයේ වර්ථමානයේ වඩා ප්‍රචලිත වෙමින් පවතියි. කෙසේ වුවද නිසි ගුරු ඇසුරක් නොමැතිව කිනම් මට්ටමකින් වුවද චක්‍ර භාවනා කිසිවක් නොකල යුතුම වන්නේය.
මෙම සඳහන් කරන්නේ කිසිදු හානියකින් තොරව වැඩීමට හැකියාව ඇති පරිකම්ම භාවනා ක්‍රම කිහිපයක් පමණි.
"ඔමි"
හින්දූන් අතර පුරාණයේ සිට පැවත එන ධ්‍යාන වැඩීමේ ක්‍රමයක් ඇත. ඔවුන් ඒ සඳහා මුලික පරිකම්ම වචනය වශයෙන් “ඔමි” කාරය භාවිතා කරති.
ඔම් යන්න සජ්ජායනා කරමින් හා සිතින් මනසිකාර කරමින් ඔවුහු භාවනා කරති. ධ්‍යාන අතර වචන මාත්‍රයේ ඉපදවිය හැකි ධ්‍යාන පවතියි. එසේම ශුද්ධ මනෝ සංඥාවන් තුල ඉපදවිය හැකි ධ්‍යාන ද පවතියි. උදාහරණ ලෙස බෞද්ධයන්ගේ පිළිකුල් සංඥාව දැක්විය හැක.
බොහෝ විට වචන මාත්‍රයේ ධ්‍යානයක් උපදවාගන්නා අයෙකුට කිනම් වචන මාත්‍රයක වුවද ධ්‍යානයක් උපදවා ගැනීමේ ශක්තිය ලැබිය හැකිය.
මේ ආකාරයෙන් ඔම් කාරය තුලද ධ්‍යාන ඉපදීමේ හැකියාවක් ඇත. ඒබැවින් යමෙක්ට “ඔම්” යන වදන මූලික භාවනා අභ්‍යාසයක් වශයෙන් භාවිතා කල හැක..
එසේ “ඔම්” කාරය තුල සිත සමාහිත කිරීමට සිතනා යෝගාවචරයා පළමුව සුදුසු ඉරියවිවකන් හිඳගත යුතුය. අනතුරුව නවගුන වැල ගෙන “ඔම්” කාරය කටින් සජ්ජායනා කරමින් භාවනා කල යුතුය.
එය ප්‍රගුණවූ කලෙකදී ඔම්කාරය සිතින් කියමින් භාවනා කල යුතුය. භාවනාව ප්රගුණවන අවස්ථාවදී යමිසේ මුවින් වචන පිටවනවාටත් වඩා සුපැහැදිලි ලෙස සිතින් වචන උච්චාරණය කල හැකි බව යමෙකුට අත්දැකිය හැක.
බීජ මන්ත්‍ර
මීට අමතරව හින්දූන් විවිධ දෙවියන් සමිබන්ධ බීජ මන්ත්රයන් ධ්‍යාන පිණිසත් සිත එකඟ කිරීම පිණිසත් යොදාගනිති. කිසිදු භාධාවකින් තොරව එබදු වචන මාත්‍රයේ වුවද හැකියාව ඇති අයෙකුට ධ්‍යානයක් උපදවා ගැණිමට හැකියාවක් ඇත.
උදාහරණ වශයෙන්
ඔමි ගමිගන පථයේ නමහඃ
ඔමි ශ්රීමි රීමි සරස්වත්යයෙයි නමහඃ
යනාදී වශයෙන් වන්නාවූ ඒ ඒ දෙවියන් සම්බන්ධයෙන් ධ්‍යාන කල යුතු බවට හින්දූන් විසින් නිර්දේශිත බීජ මන්ත්රයන් රාශියක් ඇත. එම බීජ මන්ත්‍රයක් වුව ද ගෙන යමෙකුට භාවනා කල හැක.
නැතහොත් “ඔම්”කාරය මෙන්ම චක්‍ර භාවනාවන් හි චක්‍ර කමිපිත කිරීමට උපයෝගී කරගන්නා
“LAM”- chakra 1 (root) මූලාධාර චක්‍රය ලං
“VAM”- chakra 2 (sacral/navel) ස්වදිශ්ඨාන චක්‍රය වං
“RAM”- chakra 3 (solar plexus) මණිපුර චක්‍රය රමි
“YAM”- chakra 4 (heart) අනාහථ චක්‍රය යමි
“HAM”- chakra 5 (throat) විශුද්ධි චක්‍රය හමි
“OM”- chakra 6 (third eye/brow) ආඤෙයිය චක්‍රය
“OM”- chakra 7 (crown) සහශ්‍ර චක්‍රය
යන බීජාක්ෂර වුවද යමෙකුට භාවනා කිරීමට උපයොගී කරගත හැක.
චක්‍ර භාවනාවන් වැඩීමෙන් කල හැකි දෑ බොහෝය. මූලාධාර චක්‍රය විවර කර ගන්නා අයෙකුට නිරෝගී බවත් රෝග සුවකිරීමේ හැකියාවත් ඇතිකරගත හැක. කුණ්ඩලිණී ශක්තිය යම් පමණකට හෝ ආඥාායි චක්‍රය දක්වා නංවාගත හැකි අයෙකුටට ඇසට නොපෙනෙන අමනුශ්‍යන් දර්ශනය වීමටන පටන් ගනු ඇත. මේ ආකාරයට නොපෙනෙන ලෝකයෙන් බොහෝ වැඩ ගැනීමට මෙම චක්‍ර භාවනාවන් උපයෝගී කරගත හැක..
----------------------------------------------------------------------------------
සියළුම අමනුෂ්‍ය රෝග සුව කිරීම, අනවශ්‍ය අමනුෂ්‍ය ආවේශ ඉවත් කිරීම, වරම් පිරිසිඳු කිරීම, වරම් ලබා දීම, සියළු අමනුශ්ය විණ කැපීම, පුද්ගල/නිවාස/භූමි ආරක්ෂාවන් කිරීම, ආකර්ෂණ/ආරක්ෂණ/වශී/ තෙල් යන්ත්‍ර සකස් කිරීම කේන්ද්‍රය පරීක්ෂා කර පලාපල කථනය, සුදුසු මැණික් නියම කරවා ගැනීම (මණි මංගල), රුද්රාක්ෂ පැළදවීම, දේව පුජා හා සියලුම ශාන්තිකර්ම සඳහා විමසන්න. (පේන කියනු නොලැබේ.)
0 අදහස් :
Post a Comment